Generating leads is vital to any creative business, so to get more high-value clients I was using capability deck instead of just my portfolio. It allows me to create a difference and provide more clarity about me as a designer and my offerings to the clients. I genuinely believe that this could change your game and give a more competitive advantage over the people who are in your field. මම ලක්ෂ ගණන්වල ඩිසයින් වැඩ සොයාගන්න පහුගිය අවුරැදු දෙක තුල බාවිතාකරපු ලේඛනයක් (PDF Document) ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඉතින් මෙය උපයෝගීකරගෙන මට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබුණ නිසා මම හිතනවා ඔබටත් මේ පිළිබදව දැනගැනීම තුලින් වටිනාකමක් ලබාගන්න, නැතිනම් තමන්නේ දැනට පවතින ක්‍රමවේදයන් පිළිබදව නැවත සිතාබැලීමට ඉමහත් රැකුලක් වනු නොඅනුමානයි.
#Win2020 # #BlaceAcademy
✍️
ඔබගේ නිර්මාණ වෘත්තිය සමග ඉදිරියට යාමට, නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ මුදල් ඉපැයීමේ ක්‍රමයන් පිලිබදව වන මාසතු ඇති සියළුම දැනුම බෙදාහදාගන්න මම බලපොරෝතුවෙන් ඉන්නවා.
🖥
මෙම නාලිකාව මගින් ලංකාවේ ඉන්න දක්ෂ හා වටිනා නිර්මාපකයන් සදහා නිර්මාණකරණය (Design) පිලිබදව සරලව, පැහැදිලිව කරුණු ලබාදෙනවා. එමගින් නිර්මාණකරනයේ ඇති ගුණාත්මක භාවය වැඩි දියුණකර ගැනීම සහ අන්තර්ජාතිය වෙළෙදපොලවල් වල ඇති නිර්මාණ වැඩ ලබාගැනීමට පහසුකරවීම සිදුකරනවා.
.
.
.
.
.
👏
එකතුවන්න මගේ සමාජ ජාලා සමග තොරතුරැ දැනගැනීමට හුවමාරැ කරගැනීමට. එය මේ යහපත් අරමුණ හා පණිවිඩය සමාජගත කරන්න පිටුවහලක් වේ යැයි මම එක සිතින් සිතමි.
🍮
Youtube:
---
Facebook:
---
Instagram:
---
Twitter:
🤙
ජීවිතය දිගයි.. නමුත් එය සාර්ථක කරගැනීමට ඇති කාලය ඉතාමත් අඩුයි. ඒනිසා, නිර්මාණ ජීවිතය සමග එකතුවීමට හෝ එකතු වී ඇති මගේම ආදර නංගිලා මල්ලිලාට එයාලාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සහ එයාලගේ ඇති වටිනාකම පැහැදිලිකරලා දෙන්න ඇති අවශ්‍යතාවය මට පැහැදිලිව තේරෙන්නේ මමත් ඔබ වැනි තැනක සිට තනියම දේවල් හොයාගෙන මේ සාර්ථකත්වය ලබාගත්තු නිසා.
නිර්මාපකයන් ලෙස අපේ වටිනාකම ඉතාමත් ඉහලයි. ඒක වෙනුවෙන් හරියට දෙයක් කරන්න අපි හොද ගමනක් යමු. මා ඒක්ක එකතුවෙන්නග ඔබ සියළූ දෙනාටම ජය.
#BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk

0 Comments